හිටපු පාලකයෝ අධිවේග හැදුවේ ණය අරන් අපි හදන්නේ ජනතා බදු මුදලින් නි. ඇමති ටී. බී. සරත්
කෝටි ප්‍රකෝටි ගණන් විදෙස් ණය ලබාගෙන පසුගිය රජයන් අධිවේගී මාර්ග ගොඩනැගුවද, වත්මන් රජය මාර්ග පද්ධති සංවර්ධනය කරන්නේ ජනතාවගෙන් ලබාගත් සාධාර
කෝටි ප්‍රකෝටි ගණන් විදෙස් ණය ලබාගෙන පසුගිය රජයන් අධිවේගී මාර්ග ගොඩනැගුවද, වත්මන් රජය මාර්ග පද්ධති සංවර්ධනය කරන්නේ ජනතාවගෙන් ලබාගත් සාධාර
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ පසුගිය පාලන සමයන්වලදී මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් නිසි ලෙස බදු අය කර නොගැනීම හේතුවෙන් රටේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වූ බවයි. විශේෂයෙන්ම දයා ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඇලෝසියස් වැනි ව්‍යාපාරිකයන්ගෙන් අය විය යුතු රුපියල් කෝටි ගණනක බදු මුදල් අය කර ගැනීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා