T20 ලෝක කුසලානෙට සහභාගීවීමට නෙදර්ලන්ත කණ්ඩායම දිවයිනට
2026 අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන මෙම තරගාවලිය 2026 වසරේ පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 08 වන දින