මූලාශ්‍ර 2ක්
ජනාධිපති අරමුදලෙන් විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර රුහුණු විශ්වවිද්‍යාලයේදී
ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර අද (10) දින රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
