දින ගණනක් ආහාර ගැනීමට හෝ ජලය පානය කිරීමට නොහැකි වූ අලි පැටවාට ප්‍රතිකාර ඇරඹෙයි
එප්පාවල කිරලෝගම කදුරුගස්වැව දික්වැවේ සති දෙකකට ආසන්න් කාළයක් රැදී සිට, අද (01) උදෑසන එප්පාවල රොටවැවට පැමිණ සිටි රෝගාතුර වූ අලි පැටවාට ප්‍රතිකාර කිරීම ඇරඹේ. අද (01) පස්වරුවේ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සහ උදේශිකා මධුවන්ති මෙනවි
