මූලාශ්‍ර 2ක්
රනිල්ගේ ව්‍යාපාර සොයා පරීක්‍ෂණ..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් ව්‍යාපාර සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් සතු ව්‍යාපාරික ජාලය පිළිබඳව පූර්ණ සොයා බැලීමක් සිදු කරන ලෙස ඔවුන් එහිදී ඉල්ලා ඇත. මෙම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය සහ නීත්‍යානුකූ

ITN News Editor විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න