මූලාශ්‍ර 2ක්
ඉන්දුනීසියා - ලංකා ද්විපාර්ශ්වික ගිවිසුමක්
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ITN News Editor විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය 2027 වසරට යෙදී තිබෙනවා. ඒ අනුව, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාම සහ පුළුල් කිරීම සඳහා ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා