මූලාශ්‍ර 2ක්
කොත්මලේ ජලාශයේ ජල ධාරිතාවය සියයට 21.8ක් දක්වා පහළට
කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මෙම දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඊයේ (30) උදෑසන 6 වනවිට කොත්මලේ ජලාශයේ ජල මට්ටම 21.8%ක් දක්වා පහළ වැටී ඇති බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.
කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මෙම දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඊයේ (30) උදෑසන 6 වනවිට කොත්මලේ ජලාශයේ ජල මට්ටම 21.8%ක් දක්වා පහළ වැටී ඇති බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා