මූලාශ්‍ර 2ක්
සම්බා සහ කීරි සම්බා වී මිලදී ගැනීමේ මිල ඉහළ දමයි
2025 යල කන්නයේ දී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 01ක් පිළිවෙලින් රුපියල් 120ක්, රුපියල් 125ක් සහ රුපියල් 132ක් ලෙස වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගෙන තිබෙනවා. ඉදිරි කන්නවලදී සම්බා සහ කිරි සම්බා වගා කිරීම ප්‍රර්වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් එම වී වර්ග මිල දී ගැනීම සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ [...]
