මූලාශ්‍ර 4ක්
ලාෆ් ගෑස් විශාල මිල වැඩි කිරීමක.. හයදහස පසුකරමින් ඉහලට..
ලාෆ්ස් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 545 කින් සහ කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 220 කින් ඉහළ නංවා ඇත.මෙම මිල සංශෝධනයත් සමඟ ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රුපියල් 545 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 6,245.00 කි.කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 220 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල්
