එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, ප්‍රභල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනාතාවට දැනුම් දී තිබේ.මේ අතර දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මෙහි බලපෑමෙන් උතුරු , උතුරුමැද , නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, ප්‍රභල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය. මේ අතර දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- Department of Meteorology3
ස්ථාන- Sabaragamuwa Province2
- Northern Province2
- Eastern Province2
- Uva Province2
- Matale2
- Matara2
- Galle2
- North Central Province
යතුරු පද- අකුණු3
- ගිගුරුම්2
- ප්‍රදේශ2
- රැසකට2
- වැසි2
- දිස්ත්‍රික්ක
- පස්වරුවේ
- කරමින්ය
- ජනාතාවට
- අනතුරු
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා