මූලාශ්‍ර 3ක්
හදිසි ආපදාවන් දැනුම්දීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්
දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අධික වැසි, ගං වතුර , තද සුළං හා නායයෑම් තත්ත්වයන් ඇති වී ඇති අතර, ඇතම් ප්‍රදේශවල මහජනතාවට ඉවත්වීමේ නිවේදනද නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
