පාර්ලිමේන්තු නිලධාරිනියකගේ මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණධීර මහත්මිය වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන කාර්යාංශයට අනුයුක්තව සේවය කළ ඉහළ පෙළේ නිලධාරිනියකට ලබා දී තිබූ