මූලාශ්‍ර 2ක්
ලංකා රේගුවේ 'කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය' ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක කෙරේ
ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව හෙට (01) ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.
