මූලාශ්‍ර 2ක්
වසර 10කට පසු මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය ජනතාවට යළි විවෘත වෙයි
2015 වර්ෂයේ මැද භාගෙය්දී අක්‍රමිකව සිදුවූ වෙළෙඳ කුටි බෙදා දීම් හේතුවෙන් වැසී ගිය මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) අලුයම සිට නැවත...
