කළුතරදී මුස්ලිම් ගවමස් ව්‍යාපාරික මරා දාලා
කළුතර දකුණ, වෙට්ටුමකඩ මුස්ලිම් පල්ලිය පාර ප්‍රදේශයේදී අද (28) උදෑසන සිදුවූ සන්නද්ධ වෙඩි තැබීමකින් ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. උදෑසන 8.59ට පමණ මෙම අපරාධය සිදුව ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබූ වින්දිතයා කළුත