මූලාශ්‍ර 2ක්
භාණ්ඩාගාර බිල්පත් හරි අඩක් ඉතිරි වේ.. පොලිය ඉහල දැම්මත් අලෙවි නොවේ.
රාජ්‍යණය කළමනාකරණ කාර්යාලය විසින්2026ජුනි10 වනදින පවත්වන ලද භාණ්ඩාගාරබිල්පත් වෙන්දේසියේදී බිල්පත්සඳහා පැවති ඉල්ලුම සැලකියයුතු ලෙස පහත වැටී ඇති අතර,විකිණීමටතැබූ බිල්පත් ප්‍රමාණයෙන්විශාල ප්‍රමාණයක් ඉතිරි වීඇති බව වාර්තා වේ.එමෙන්මපසුගිය වෙන්දේසියට සාපේක්ෂවදින 182කල්පිරෙනබිල්පත් සඳහා වන පොලී අනුපාතිකය(ඵලදාඅනුපාතිකය)ඉහළගොස් ඇති බවද දත්ත පෙන්වාදෙයි.මෙමවෙන්දේසියේදී රුපියල් මිලියන140,000කසමස්ත බිල්පත් ප්
