මූලාශ්‍ර 2ක්
ජාත්‍යන්තර මුහුදේ ඇති මෙරට ධීවර යාත්‍රාවලට ආරක්ෂාව අවුලක් නෑ..- රජය
ගල්ෆ් කලාපයආසන්නයේ සහ ඒ ප්‍රදේශයේ ඇතිවීතිබෙන යුධමය වාතාවරණයමුල්කරගනිමින් ජාත්‍යන්තරමුහුදේ රැකියාවේ නියුතු මෙරටබහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාවසම්බන්ධයෙන් ධීවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තුව විශේෂඅවධානයෙන් පසුවන බව එහි අධ්‍යක්ෂජනරාල් සුසන්ත කහවත්ත මහතාපවසයි.දැනටබහුදින ධීවර යාත්‍රා 2000ත්2500ත්අතර ප්‍රමාණයක්,ශ්‍රීලංකාවට අයත් අනන්‍ය ආර්ථිකකලාපය (EEZ)සහජාත්‍යන්තර මුහුද ඇතුළුඉන්දියන් සාගරයේ දෛනිකව ධීවරරැකියා
