ජලය මත පාවෙන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමට 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රෝබෝ යාත්‍රාවක්
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ පෞද්ගලික සන්නිවේදන සමාගමක් එක්ව ජලජ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමේ නවෝත්පාදන ව්‍යාපෘතියක් පසුගියදා (11) ආරම්භ කළේය. මෙම ව්‍යාපෘතිය යටතේ, 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රෝබෝ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා දෙනු ලැබේ. මෙම ස්වයංක්‍රීය රෝබෝ යන්ත්‍රය,ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව ජලය මත පාවෙන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය එකතු කිරීමේ හැකියාවෙන් යුක්තය. 5G තාක්ෂණයේ...
