විවිධ කම්පන හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත්- මහ බැංකුව කියයි
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය වාර්ෂික මූල්‍ය ස්ථායීතා විවරණය නිකුත් කර තිබෙනවා. මෙම ව්‍යවස්ථාපිත වාර්තාව තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ තක්සේරුවක් සහ ඒ හා සම්බන්ධ අවදානම්
