මූලාශ්‍ර 5ක්
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් රු.20කින් සහ ඩීසල් රු.25කින් පහළ දමයි
අද 29 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව දැනුම් දී තිබේ. ඒ අනුව, දිවයිනටම බලපාන සිපෙට්කෝ ඉන්ධන...
