මූලාශ්‍ර 3ක්
දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.
කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා 'අදියර 1' යටතේ නායයෑම් විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් අද (15) උදෑසන 10.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (16) උදෑසන 10.00 දක්වා ඉදිරි ප
