වෙළෙඳපොළේ කිසිම ගෑස් හිඟයක් නෑ
වෙළෙඳපොළේ කිසිම ගෑස් හිඟයක් නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (13) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙම
