පාස්කු ප්‍රහාරයට සම්බන්ධිත ඉස්ලාම් ජාතිකයෙකු UK සරණාගත වීසා ඉල්ලීම ආන්දෝලනයට තුඩු දේ
ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු බ්‍රිතාන්‍යය තුළ දේශපාලන රැකවරණ ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍යයේ පළවන ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර තිබේ. මොහු ඉස්ලාමීය ජාතිකයෙකු බව කීවත් අනන්‍යතාව පුවත්පත මගින
