අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්23 Nov 2025

ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.දිවයිනේ සෙසු ප්‍රදේශවල අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.මේ අතර දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන ප්‍රදේශයක් ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.අනතුරුව එය බටහිර-වයඹ දෙසට ගමන් කර ලබන සඳුදා වන විට ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක් දක්වා තීව්‍ර වනු ඇති.ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව, අවධානයෙන් පසුවන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.මේ අතර නිල්වලා සහ ගිංඟ ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එහි ජලවිද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා මේ වන විට තවත් ගංගා කිහිපයක ජල මට්ටම ඉහල යමින් පවතින බවයි.පවතින අධික වැසි හමුවේ රාජාංගනය සහ අංගමුව ජලාශවල වාං දොරටු කිහිපයක් ඊයේ(21) පස්වරුවේ විවෘත කෙරුණි.වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රාජාංගණය ජලාශයේ වාං දොරටු 4ක් සහ අංගමුව ජලාශයේ වාං දොරටු 2ක් විවෘත කර ඇති බවයි.එම ජලාශ වලින් නිකුත් කරන ජලය කලා ඔයට මුදා හරින අතර ඒ අවට පහත් බිම්වල ජනතාව අවධානයෙන් කටයුතු කල යුතුයි!මේ අතර දිස්ත්‍රික්ක 9කට ඊයේ921) රාත්‍රියේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළේ ය.බදුල්ල , කොළඹ, ගාල්ල, කළුතර , මහනුවර , කෑගල්ල , කුරුණෑගල , නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.

News First - සිංහල•22 Nov 2025
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

දිවයිනේ සෙසු ප්‍රදේශවල අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන ප්‍රදේශයක් ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රාජාංගණය ජලාශයේ වාං දොරටු 4ක් සහ අංගමුව ජලාශයේ වාං දොරටු 2ක් විවෘත කර ඇති බවයි.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • එල්.එස්. සූරියබණ්ඩාර
ආයතන
  • Department of Meteorology3
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ
ස්ථාන
  • Sabaragamuwa Province4
  • Northern Province4
  • Southern Province4
  • Eastern Province4
  • Nuwara Eliya4
  • Western Province3
  • Galle3
  • Central Province2
යතුරු පද
  • වැසි4
  • ගිගුරුම්3
  • උතුරු2
  • සහිත2
  • අවධානයෙන්
  • කිහිපයකටම
  • මිලිමීටර්
  • වැඩිවීමක්
  • තත්ත්වයේ
  • කාලගුණය

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් - මිලි මීටර් 100ට වැඩි තද වැසිDasatha Lanka News·22 Nov 2025
  • අද කාලගුණයසියත නිව්ස්·21 Nov 2025
  • පළාත් කිහිපයකටම අදත් වැසිDasatha Lanka News·21 Nov 2025
සම්පූර්ණ වාර්තා