මූලාශ්‍ර 2ක්
මිලියන 60 කතාව බොරුවක් - ආණ්ඩුව තමන් කියපු බොරු ඔප්පු කරවා ගන්න ආයතනන මෙහෙයවනවා - නාමල් රාජපක්ෂ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එයාබස් ගණුදෙනුවෙන් මිලියන හැටක අල්ලස් මුදලක් ලබා ගත් බවට එල්ල වන චෝදනා, වත්මන් රජය සිය නොහැකියාව වසා ගැනීමට එල්ල කරන තවත් එක් මඩ ප්‍රහාරයක් පමණක්...
