මූලාශ්‍ර 2ක්
කොස් ගෙඩියට රණ්ඩුවී පියා දියණිය මරාදාලා
කොස් ගෙඩියක් කැඩීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, සිය දියණියට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කළ පියෙකු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35
