මූලාශ්‍ර 2ක්
ප්‍රදේශ රැසකට අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන
-ප්‍රදේශ රැසකට ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් ය.ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි වෙයි.තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
