අකුරණ මාරක අනතුරට සම්බන්ධ රියැදුරා රිමාන්ඩ්
සිව් දෙනෙකුට මරු කැඳවමින් ඊයේ (19) අකුරණ ප්රදේශයේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිමෙන්ති ප්රවාහන ලොරි රථයේ රියැදුරා නොවැම

සිව් දෙනෙකුට මරු කැඳවමින් ඊයේ (19) අකුරණ ප්රදේශයේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිමෙන්ති ප්රවාහන ලොරි රථයේ රියැදුරා නොවැම

පුද්ගලයින් සිව් දෙනෙක්ට මරු කැඳවමින් අකුරණ, කුරුගොඩ, 7 කණුව ප්රදේශයේ දී ඊයේ (19) සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සිමෙන්ති ප්රවාහනය කළ රථයේ රියදුරු නොවැම්බර් 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, එම සැකකරුව අද (20) මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා