සති අන්තයේ ට්‍රිප් ගියාට කමක් නැද්ද කියලා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට කෝල් එන්න පටන් ගනියි
නායයෑම් හේතුවෙන් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තිස්තුනකට අදාළව නිකුත් කර ඇති රතු නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. ඉකුත්...
