අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන දීමට අධිකරණ ඇමති ගෙදරටම
අතුරුදන් වූවන්ගේ පවුල් වෙත ගොස් ඔවුන්ට හිමි පුනර්ජීවන දීමනාව ලබාදීමට සහ ඔවුන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ
අතුරුදන් වූවන්ගේ පවුල් වෙත ගොස් ඔවුන්ට හිමි පුනර්ජීවන දීමනාව ලබාදීමට සහ ඔවුන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ
අතුරුදන් වූවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ඔවුන්ට ආර්ථික ශක්තියක් ලබාදීමේ අරමුණින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මගින් මෙම පුනර්ජීවන දීමනාව ලබාදෙන බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එමෙන්ම මෙතෙක් පැමිණිලි ඉදිරිපත් නොකළ අතුරුදහන් වූවන්ගේ පවුල් සිටී නම්, ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා