මූලාශ්‍ර 2ක්
ජනපති ධුර කාලයෙන් 40%ක් අවසන්.. පච කියන එක තාම අඩු වෙලා නෑ.. - මරික්කාර්
ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් සියයට 40කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් වී ඇතත්, ඔහු ලබා දුන් කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටු වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අධිවේගී මාර්
