මූලාශ්‍ර 2ක්
මැති ඇමතිවරු ගණනාවක් රට පනින්න වීසා හදාගෙන ඉවරයි - තිස්ස කුට්ටිආරච්චි
වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ගණනාවක් රටින් පලා යාමට සූදානම් වෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා හෙළි කරයි. තිස්ස කුට්ටිආරච්චි මහතා, "අපිට ආරංචි විදියට මැති...
