මූලාශ්‍ර 4ක්ජනප්‍රිය
ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න - මිහින්තලේ හිමි ජනපති අනුරගෙන් ඉල්ලයි
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා මැදිහත් වන ලෙස මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරත්න හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළේ, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ වැඩසටහනට එක්වෙමින්. එම වැඩසටහන අද (26) මිහින්තලේ පූජා භූමියෙන් ආරම්භ වුණා. [...]
