මූලාශ්‍ර 5ක්
අත්බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය දරුවන්ගේ අවසන් කටයුතු අද
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද අත්බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (14) දිනයේ දී ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගියේ පියා
