මූලාශ්‍ර 2ක්
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. අද (26) පස්වරු 04.00 සිට හෙට (27) පස්වරු 04.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය තව දුරටත් ක්‍රියාත්මක වන බවයි
