මූලාශ්‍ර 2ක්
අනුරාධපුර රැලියට නාමල් නැතත් මහින්ද එනවා’ – ජොනී කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනරැලිය අනිවාර්යයෙන්ම පවත්වන බවත් එම වේදිකාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිත බවත් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප
