මූලාශ්‍ර 2ක්
එප්පාවල පාසලක් තුළ පිහි ප්‍රහාරයක් - සිසුන් පහක් රෝහලේ
එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන පාසලක් තුළ දී සිසුවෙක් විසින් තවත් සිසුන් පස් දෙනෙකු තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් එම සිසුන් පස්දෙනා රෝහල් ගතකර තිබෙනවා. ඔවුන්ව එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස කැපුම් තුවාල ලබා ඇත්තේ එම පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ උසස් පෙළ තාක්ෂණ අංශයේ සිසුන් 05 දෙනෙක්. පිහි ප්‍රහාරය එල්ල [...]
