මූලාශ්‍ර 2ක්
කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත වෙයි (VIDEO)
කොළඹ මහ නගර සභාවේ අයව ඇත සම්මත වී තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 56ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද දෙකකින් අයවැය සම්මත වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
