මූලාශ්‍ර 7ක්
සජීවනී දිල්කා නව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරයි
අභියාචනාධිකරණයේ නව විනිසුරුවරිය ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03) පස්වරුවේ නිල වශයෙන් දිවුරුම් දුන්නාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනවලට අනුකූලව අභියාචනාධිකරණයේ