මූලාශ්‍ර 3ක්
දකුණු ආසියාව දිනූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මව්බිමට (වීඩියෝ)
ඉන්දියාවේ පැවති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එහි අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මෙම තරගාවලියේ දී රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් වශයෙන් සමස්ථ පදක්කම් 40ක් දිනාගත්තා. මෙම තරගාවලිය ඉකුත් 24 වනදා සිට 26 වනදා දක්වා දකුණු [...]
