හැමෝම කතාවෙන ශනුද්රිගේ සහ දිනේෂ්ගේ ටාජ්මහල් චාරිකාවේ ලස්සනම ලස්සන දසුන්.
ශනුද්රි ප්රියසාද් සහ දිනේෂ් ගමගේ කියන්නේ මේ වෙද්දි ලංකාවේ කලා ක්ෂේත්රය ඇතුළේ ඉන්න ලස්සනම, දක්ෂතම වගේම කවුරුත් අසීමිතව ආදරය කරන ...
ශනුද්රි ප්රියසාද් සහ දිනේෂ් ගමගේ කියන්නේ මේ වෙද්දි ලංකාවේ කලා ක්ෂේත්රය ඇතුළේ ඉන්න ලස්සනම, දක්ෂතම වගේම කවුරුත් අසීමිතව ආදරය කරන ...
මේ දෙන්නගේ ආදර කතාව ගැන දැනගත්ත දවසේ ඉඳන්ම රසිකයින්ගෙනුත් මේ ආදරණීය යුවළට ලැබෙන්නේ ඉහළම ප්රතිචාරයක්. ටාජ්මහල පසුබිම් කරගෙන, හරිම ආදරෙන් එකිනෙකා දිහා බලාගෙන ඉන්න මේ දෙන්නගේ ඡායාරූප දැක්කම ඕනෑම කෙනෙකුගේ හිතට දැනෙන්නේ පුදුමාකාර ආදරණීය හැඟීමක්. මේ ආදරණීය රූප පෙළ මේ වෙද්දිත් අන්තර්ජාලය පුරා වේගයෙන් හුවමාරු වෙනවා වගේම, "හැමදාමත් මේ වගේම ආදරෙන් ඉන්න" කියමින් රසිකයිනුත් ඊට නොකඩවා උණුසුම් ප්රතිචාර දක්වමින් සිටිනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මෙතෙක් මාධ්ය ආයතන එකක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා