ටිපි ටිප් ගේන්න කඩේ ගිය 10 දරුවා වගා ළිඳකට වැටී මරුට
අංගොඩ, පෙතියාගොඩ පාරේ පදිංචිව සිටි දස හැවිරිදි පිරිමි දරුවෙකු අසල වෙළෙඳසැලකින් ටිපි ටිප් පැකට්ටුවක් මිලදී ගෙන නැවත නිවස බලා පාපැදියෙන් පැමිණෙමින් සිටියදී අනා ආරක්ෂිත වගා ළිඳකට පෙරළී යාමෙන් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මුල්ලේරියාව රාහුල විද්‍යාලයේ