මූලාශ්‍ර 2ක්
ඇමරිකාව සහ ඉරානය සාම ගිවිසුමට එකඟවීමත් සමඟ බොරතෙල් මිල සීග්‍රයෙන් පහළට
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය සාම ගිවිසුමක් වෙනුවෙන් එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහළ වැටී තිබෙනවා. ඒ, අනුව මේ වනවිට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 80 සීමාවට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83.91 [...]
