සලෙයි ට එල්ල කරන චෝදනා මෙන්න..
පසුගිය 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා පහ පිළිබඳ තොරතුරු වාර්තා වේ. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ කුමන්ත්‍රණ සහ සාක්ෂි වසන් කිරීමේ ක්‍රියාවලියට ඔහු සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වූ කරුණු මෙසේය.යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු හරහා
