මූලාශ්‍ර 2ක්
මීගමු ඛේදවාචකයෙන් මියගිය අය සිහිපත් කර මතක බණක්
මීගමුව බන්ධනාගාරයේ ඇති වු සිද්ධියෙන් මියගිය නිලධාරීන් සහ රැඳවියන් සිහිපත් කර ඔවුන්ට පිං අනුමෝදන් කිරීමේ මතක බණ ධර්ම දේශනයක් පුජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අද (13) පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
