මූලාශ්‍ර 3ක්
මීගමුවේ යුවළක් මත් ජාවාරමෙන් උපයාගත් මිලියන 44.5 කට අධික දේපළ ක්‍රියා විරහිත කරයි
මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයාගෙන ඇති බවට ලද තොරතුරක් මත නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් සිදුකර තිබෙනවා. එහිදී අදාළ කාන්තාව විසින් කටුනේරිය ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 95 ක් පමණ වටිනාකමකින් යුත් පර්චස් 24.8 ක ඉඩමක් හා එහි ඉදිකර ඇති රුපියල් කෝටි 3.5 ක් පමණ වටිනා දෙමහල් නිවස [...]
