අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 5ක්4 Mar 2026

හෝමූස් හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව ගැන සහතිකයක්

- හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කෙරෙන නෞකා වලට පහර දෙන බවට ඉරාන විප්ලවීය හමුදාව අනතුරු අඟවා ඇති පසුබිමක එම නෞකා ආරක්ෂා කරගැනීමට වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමෙරිකාව පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කළේ, අදාළ නෞකාවලට රක්ෂණ සේවා ලබාදෙන බවයි..ඒ අනුව,, ගල්ෆ් කලාපය හරහා ගමන් කරන ඉන්ධන ප්‍රවාහන ඇතුළු සියලුම වෙළෙඳ නෞක‍ෙවලට, සහන මිලක් යටතේ රක්ෂණ සේවා සපයන්නැයි තමන්, අමෙරිකානු සංවර්ධන මූල්‍ය සංස්ථාවට නියෝග කළ බව ට්‍රම්ප් සඳහන් කළේ ය.අවශ්‍ය නම් අදාළ වෙළඳ නෞකාවලට අමෙරිකානු යුධ නෞකා යොදවා ආරක්ෂාව සපයන බවද ඔහු වැඩිදුරටත් පවසයි.ඔහු අවධාරණය කළේ, කුමන හෝ ආකාරයකින් ලෝකය පුරා අඛණ්ඩව බලශක්ති ප්‍රවාහයක් සිදු වන බවට අමෙරිකාව සහතික වන බවයි.

News First - සිංහල•4 Mar 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • අයතුල්ලා අලි ක
ආයතන
  • ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බල2
  • ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකා
  • ඉරාන විප්ලවීය හමුදාව
ස්ථාන
  • Israel2
  • හෝම2
  • ඇමෙරිකා එක්සත් ජනපදය
  • සමුද්‍ර සන්ධිය
  • United States
  • ෞදි අරාබි
  • China
  • Iran
යතුරු පද
  • ඉරානය2
  • හරහා2
  • කරන2
  • වසා2
  • උපදේශකයෙකු
  • බලපාන්නේ
  • සහතිකයක්
  • ආරක්ෂාව
  • නැව්වලට
  • නෞකාවලට

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත

  • හෝමූස් සමුද්‍ර සන්ධිය කුමක් ද? ඉරානයට එය වසා දැමිය හැකි ද? සහ එය ලෝකයට බලපාන්නේ කෙසේ ද?BBC News සිංහල·3 Mar 2026
  • හෝමූස් යළි වැසේ - නැව්වලට ප්‍රහාර එල්ල කරන බවටත් දැඩි අනතුරු ඇඟවීම්සියත නිව්ස්·3 Mar 2026
  • හෝමුස් සන්ධිය හරහා යන නැවු ගිල්වන බව ඉරානය කියයි.. බොරතෙල් බැරලය ඩොලර් 200 දක්වා..Lanka C News·3 Mar 2026
  • ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයිDasatha Lanka News·3 Mar 2026
සම්පූර්ණ වාර්තා