මූලාශ්‍ර 2ක්
ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත්ව එක්විය යුතුයි - ජනපති
බුදු දහමත් සමග මෙරටට ලැබුණු අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය මෙරට මත ප්‍රතිෂ්ඨාපනය කරමින් ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත්ව එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
