මූලාශ්‍ර 2ක්
දිට්වා නිසා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවට ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි
දිට්වා සුළි කුනාටුව පිළිබඳව පුරෝකථන නිකුත් කර තිබියදී ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 15 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. [...]
