මූලාශ්‍ර 2ක්
කැනඩාවේ ඔටාවාහි සය පුද්ගල ඝාතනයේ සැකකරුට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් (VIDEO)
ලොවක් කම්පා කළ කැනඩාවේ ඔටාවාහි සය පුද්ගල ඝාතනය ඔබට මතක ඇති. දෙදහස් විසි හතරේදී එසේ ඝාතනයට ලක්වූයේ ශ්‍රී ලාංකික පවුලකුයි. ඝාතකයා ද ශ්‍රී ලාංකිකයෙක්. ඔහුට ඊයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
